බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරන බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (30) හෙට්ටිපොළ දී බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවැති හමුවකදී.