Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    2026-08-17

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    2026-08-17

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
    • මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජොෂ් හල් එංගලන්තය සංචිතයට කැදවයි

    ජොෂ් හල් එංගලන්තය සංචිතයට කැදවයි

    2024-08-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා.

    ඒ, ආබාධයට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවටයි.

    දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් මාක් වුඩ්ට ඉතිරි තරග ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී තිබුණා.

    20 හැවිරිදි වියේ පසුවන වමත් වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල්, ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් බව සඳහන්.

    ඔහු මීට පෙර කිසිඳු ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නැහැ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පුහුණු තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ ජෝෂ් කඩුලු 05 ක් බිඳලීමට සමත් වුණා.

    පෙර පුව​තබංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හමුවේ 20 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    2026-08-17

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    2026-08-17

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group