පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති වාර්තවනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිලිබඳ පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇති බව සඳහන්.
පල්ලෙකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.