Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    2026-09-01

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
    • ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට
    • සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශයට ජය

    බංග්ලාදේශයට ජය

    2024-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

    මේ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමටයි බංග්ලාදේශය සමත් වුණේ.

    තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණයි.

    ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ එහිදී නොදැවී 101ක් රැස් කලා.

    නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37ක් රැස් කිරීමටයි සමත් වුණේ.

    පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තස්කින් අහමඩ් කඩුලු 03ක් දවා ගත්තා.

    මේ අනුව ලකුණු 236ක ඉලක්කයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 40.2 කදී සිය ඉලක්කය හඹා ගියා.

    එහිදී තන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කළ අතර මුස්ෆිකූර් රහීම් නොදැවී ලකුණු 37ක් රැස්කළා.

    පෙර පුව​තවිදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාදීමේ නව ක්‍රමවේදයක්
    ඊළඟ පුව​ත ජස්මින් ලීඩර් හම්බන්තොටට

    සබැ​ඳි පුවත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    2026-09-01

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group