Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
    • වියලි කාලගුණයෙන් හතලිස් දහසකට ආසන්න පිරිසකට දැඩි පීඩා
    • කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය ආරම්භමින් සිව්මහා දේවාල කප් සිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි

    නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.143 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නොවැම්බර් මස 27 වන දින නුවරඑළිය නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට හේතුව නුවරඑළියේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය ඇළ පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා අද(18) දින නුවරඑළිය නගර සභා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

    නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය ගෙග්‍රරි වැවේ වාන් දොරටු විවෘත නොකිරීම නිසා නුවරඑළිය නගරය ජලයෙන් යට වූ බවට නුවරඑළිය මහජනතාව විසින් ඇතැම් මාධ්‍ය ආයතනවල පළ කරන ලද වාර්තා අසත්‍ය බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

    නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට පෙර නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙක විවෘත කළ බවත් දින තුනක් අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔයේ ජලය වැඩිවීම, නුවරඑළියේ නගරයේ අනවසර ඉදිකිරීම්, ඇළ මාර්ග පටුවීම සහ ගෙග්‍රරි වැවේ වාන් දොරටු පුළුල් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නුවරඑළිය නගරය ජලයෙන් යටවූ නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

    තවද නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට යන මාර්ගය, නුවරඑළිය තුරඟ පිටිය, නුවරඑළිය ගෝල්ෆ් පිටිය ඇතුළු බොහෝ ස්ථාන ගංවතුර හා නායයාම් හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

    නුවරඑළියේ බලපෑමට ලක්වූ කෘෂිකාර්මික අංශය, සංචාරක අංශය සහ වානිජ අංශය සංවර්ධනය කිරීමට සහ නුවරඑළිය නගරය යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී නුවරඑළියේ එවැනි ගංවතුර තත්ත්වයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීනස හ දිගු කාලීන වැඩසටහන් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය මහ නගර සභාව සූදානම් බවද නගරාධිපතිවරයා පවසනවා.

    නියෝජ්‍ය නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සිවන්ජෝති යෝගරාජා, නාගරික කොමසාරිස්, නාගරික ලේකම් සහ නගර සභාවේ පාලක්ෂයේ සාමාජිකයන්ද මෙම රැස්වීමට එක්ව තිබෙනවා.

    පෙර පුව​තමධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
    ඊළඟ පුව​ත ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද

    සබැ​ඳි පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group