Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

    ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

    2023-02-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි නොවන අතර ප්‍රඡාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඩවල් ඉවසා සිටිය යුතු බවයි.

    ජාතික ජනබලවේගය පක්ෂයේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇතැයි විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩය මගින් සදහන් කර ඇත්තේ.

    මෙම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

    ඊයේ පැවති විරෝධතාවයේදී 28 දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් කිහිප දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

    මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට යන මැයෙන් ජාතික ජනබලවේගය විරෝධතා පාගමනක් අරම්භ කරනු ලැබුවේ විහාර මහා දේවි උද්‍යානය අසලිනුයි.

    මේ සදහා අධිකරණ නියෝග 2 ක් ද නිකුත් කරනු ලැබුවා.

    කෙසේ වෙතත් ඔවුන් පා ගමනින් ටවුන් හෝල් ප්‍රදේශයට පැමිණි කොටුව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලිසිය විසින් ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබුවා.

    මේ අතර ඊයේ දින සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන තෙක් සිය අරගලය අත්නොහරින බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/SUNIL-HADUNNETTHI-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව සජිත් කියයි
    Sajith Premadasa Sunil Hadunneththi
    පෙර පුව​තශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සදහා නවසීලන්තයට
    ඊළඟ පුව​ත වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group