බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි. ආශ්‍රීත පුවත්: විදෙස් රටවල සැඟව සිටින අපරාධකරුවන් කඩිනමින් මෙරටට රැගෙන ඒමට කටයුතු කරනවා Srilanka