Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි

    මුරකරු ඝාතනය කොට වෙන්නප්පුවෙන් ඉස්සූ KDH වෑන් එක නුවරින් මතුවෙයි

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.194 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඝාතනය කර පැහැරගෙන යනු ලැබූ වෑන් රථය මහනුවර පේරාදෙණිය මාර්ගයේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමාගොස් තිබියදී මහනුවර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.

    අදාළ වෑන් රථය තුළ තිබී පිහි දෙක්, වෑන් රථය තුළ සිට අයිස් මත්ද්‍රව්‍ය පානයට යොදා ගත් බවට සැක කෙරෙන උපකරණ ඇතුළු සැකකටයුතු ද්‍රව්‍ය කිහිපයක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

    සැකකරුවන් වෑන් රථය එම ස්ථානයේ දමා වෙනත් වාහනයක් පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

    වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඝාතනයට කොට නිවස කොල්ල කා එම නිවසේ තිබූ කේ.ඩී.එච්. වෑන් රථයක් ඊයේ (14) දිනයේ පැහැරගෙන ගොස් තිබුණා.

    ඝාතනයට ලක්වූ අදාළ මුරකරුගේ දෑත් ගැටගසා තිබූ බවත් ඔහු 64 වන වියේ පසු වූ මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් පොලිසිය පවසනවා.

    අදාළ නිවසේ හිමිකරුවන් ඉතාලියේ පදිංචිව සිටින බවට අනාවරණ වී තිබෙනවා.

    අදාළ නිවැසියන්ගේ ඥාතියෙක් නිවසට පැමිණි අවස්ථාවේ මුරකරු දෑත් දෙපා ගැට ගසා නිවසේ කාමරයක මියගොස් සිටින ආකාරය දැක තිබෙනවා.

    එසේම එම අවස්ථාවේදී නිවසේ ගරාජයේ නවතා තිබූ වෑන් රථයද නොමැති බවට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

    පෙර පුව​තතඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
    ඊළඟ පුව​ත දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය කාටද? තීරණය හෙට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group