Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14 දෙනෙක්

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14 දෙනෙක්

    2024-06-06කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් ඊයේ (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
    නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටී.
    මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.
    අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
    01. Mr. Omar Castañeda Solares – Ambassador of the Republic of Guatemala
    ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා – ගෝතමාලා ජනරජයේ තානාපති
    02. Mr. Ali Achoui – Ambassador of the People’s Democratic Republic of Algeria
    අලි අචෝයි මහතා – ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති
    03. Ms. Marje Luup – Ambassador of the Republic of Estonia
    මාර්ජ් ලූප් මහත්මිය – එස්තෝනියා ජනරජයේ තානාපති
    04. Mr. Bounmy Vanmany – Ambassador of the Lao People’s Democratic Republic
    බෞන්මි වන්මෙනි මහතා – ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති
    05. Mr. Victor Hugo Echeverri – Ambassador of the Republic of Colombia
    වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා – කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය)
    06. Mr. David Gregory Pine High Commissioner of the New Zealand
    ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා – නවසීලන්ත මහකොමසාරිස්
    07. Mr. Semih Lütfü Turgut – Ambassador of the Republic of Türkiye
    සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා – තුර්කි ජනරජයේ තානාපති
    08. Mr. Evagoras Vryonides – High Commissioner of the Republic of Cyprus
    එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා – සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්
    09. Mr. Kevin Kelly – Ambassador of Ireland b
    කෙවින් කෙලී මහතා – අයර්ලන්ත තානාපති
    10. Mr. Masood Imad – High Commissioner of the Republic of Maldives
    මසූඩ් ඉමාඩ් මහතා – මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්
    11. Ms. Aliki Koutsomitopoulou – Ambassador of the Hellenic Republic
    අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය – හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති
    12. Mr. Abu Bakarr Karim – High Commissioner of the Republic of Sierra Leone
    අබු බකාර් කරීම් මහතා – සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්
    13. Dr. Nikolay Yankov – Ambassador of the Republic of Bulgaria
    ආචාර්ය නිකොලායි යන්කොව් මහතා – බල්ගේරියානු ජනරජයේ තානාපති
    14. Mr. Haymandoyal Dillum – High Commissioner of the Republic of Mauritius හේමන්ඩොයාල් ඩිලුම් මහතා – මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්
    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    අක්ත පත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරු සමඟ සුහද කථා බහකට ද එක් විය.

    පෙර පුව​ත2040 වන විට ශූද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගන්නවා-ජනපති
    ඊළඟ පුව​ත රත්නපුර කලාපයේ පාසල් අදත් වැසේ

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group