මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද(24) දින අලුයම මල් තුහින පතිත වී තිබෙනවා.
බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහින පතිත වී තිබූ අතර බගවන්තලාව ප්‍රදේශයේ අද දින උදෑසන කාලයේ අධික සීතල කාලගුණයක් තිබූ බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.