කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ඇස්පාටෙම් නිසා පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වේ
ඇස්පාටෙම් නම් කෘතිම රසකාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිවේදනය කර තිබෙනවා. පැණි බීම, අඩු සීනි…
රාජ්‍ය සේවකයින් හට නව චක්‍ර ලේඛණයක්
රාජ්‍ය සේවකයින් හට නව චක්‍ර ලේඛණයක් නිකුත් කොට තිබෙනවා. රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් මෙම චක්‍ර ලේඛණය නිකුත් කොට තිබෙනවා.…
බන්ඩි පොහොර මිල හෙට සිට යළි පහළට
MOP හෙවත් බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල හෙට (15) සිට රුපියල් දහසකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
ලොතරැයිපත් ජයග්‍රහකයින්ට චෙක්පත් ප්‍රධානය කරයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයමල්ල ඇතුලුව රුපියල් ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් කිහිප දෙනෙකු සදහා චෙක්පත් ප්‍රධානය ඊයේ…
රනිල් ගැන ජාතියක් ලෙස සතුටු විය හැකියි
ලොවට පණිවිඩයක් ලබා දිය හැකි නායකයෙක් සිටීම ජාතියක් ලෙස අප සතුටු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. රට ගොඩනැගීමට…
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නව ක්‍රමවේද රැසක් සාකච්ඡාට
රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා නව ක්‍රමවේද රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම තරගකාරිත්වය හඳුනා ගනිමින්…
නිෂ්කාශන කටයුතු ප්‍රමාද නිසා කන්ටේනර් කොළඹ වරායේ සිරවේ
නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිර වී ඇති බව රියදුරන් පවසනවා. මෙලෙස සිර වී ඇති කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට…
ජේතවනාරාම දාගැබට ජල මුද්‍රිත ආවරණයක්
අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දු වීම් වැළැක්වීම සදහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කළේ එහි පෞරාණික පෙනුමට බාධාවක්…
චමෝදිගේ මරණය විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් විස වීමෙන් මිය ගිය චමෝදි සංදීපනි නමැති 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය…
ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති, හිටපු ජනාධිපති…
පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා රැස්වේ
පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි. 18 වන දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන…
තවත් රෝගියෙකු රෝහලේදී සැක සහිත ලෙස මරුට
කැනියුලාවකින් සිදු වූ විස බීජ ආසාදනයක් හේතුවෙන් උණ රෝගීයෙකු මිය යාමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු…
රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක්
රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
යළි කොරෝනා ආසාදනය වන බවට අනතුරු ඇඟවීමක්
ජීවන වියදම ඉහළ යාමට එරෙහි විරෝධතාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…