හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

සිසු හෙඳ පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට තීරණයක්
සිසු හෙද පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික…
IMF මීළඟ ණය වාරිකය ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්ගෙන් ඉඟියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම ලබන 14 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
දේශීය විදුලි වාහන නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය
දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම, දිරිගැන්වීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව…
දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා
දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන…
අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි
අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
රිය අනතුරු හේතුවෙන් දිනකට 8 ක් පමණ මියයයි
ශ්‍රී ලංකාව තුළ වර්ෂයකට 12,000 ක් පමණ මිය යන බව රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. මෙම මරණ…
අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතයි
අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි…
රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණයි
රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…
කාර්යාල දුම්රිය ඇතුඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගුයි
දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතු`ඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු කර තිබෙනවා. කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය…
ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බැලීමට සාරතී දුෂ්මන්ත පත් කිරීමට තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබෙනවා . එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ…
දිවයින පුරා ඩෙංගු
මේ වන විට මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගින් 63,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ඇමති රංජිත්ගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ පළවෙනි ඇගයීම සිදු වන්නේ මෙම මස 14 වන දින සිට 24 වන දින දක්වා බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ශ්‍රී ලංකා දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ රියදුරු සංගමය වැඩ වර්ජනයක
ශ්‍රී ලංකා දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ රියදුරු සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
ප්‍රසිද්ධ රැප් ගායකයෙකුව වෙඩි තබා ඝාතනය කෙරෙයි
අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවෙන් තහනමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…