බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට…

ඉන්දීය කොදෙව් ලංකා යොවුන් කණ්ඩායම් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වෙලාවෙන් 10ට ආරම්භ වීමට නියමිතයි.…
ඉන්දීය ධීවරයන් 84 දෙනෙකු අත්අඩංගුවට
මෙම වසරේ ගතවූ මාස 08ක කාලය තුළ ඉන්දීය ධීවරයන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. එහිදී ධීවර යාත්‍රා 13ක් නාවික හමුදා භාරයට…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා මෙවර ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා . ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය…
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම්
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර…
කොළඹට එළකිරි සැපයීමේ පළමු අදියර අද
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ වුණා. මෙහි පළමු අදියර අද නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල…
දුම්රිය සේවකයින් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කර තිබූ හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. බලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩවර්ජනය අවසන් කළ…
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ අලියෙක් ගැටී මරුට
කොළඹ සිට මඩකලපුව බලා ඊයේ (10) රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ. පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේයේදී මෙම…
හදිසි දුම්රිය වර්ජනයක්
දුම්රිය සේවකයින් පිරිසක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ තිබෙනවා. මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ ඇත්තේ කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක්. වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත්…
ඩොලර් සංචිත වල ප්‍රමාණවත් වැඩිවීමක්
ඩොලර් සංචිත මේ වන විට ප්‍රමාණවත් ලෙස වැඩිවීමක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව සිදුකරන ලද…
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීමට අනුමැතිය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෛද්‍ය විද්‍යාව හැදැරීම සදහා සුදුසුකම් ලබන…
වගා හානි වන්දි අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට
ගංවතුර හේතුවෙන් සිදුව ඇති වගා හානිය සදහා වන්දි ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති 2 තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය…
සියලු රජයන් මෙරට කෘෂිකර්මය විනාශ කලා
සියලු රජයන් මෙරට කෘෂිකර්මය විනාශ කල බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා . එම පක්ෂයේ සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ බදුල්ල…
ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර
බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් මේ වන විට ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
සූර්යයාගේ කොටසක් වෙන්ව යයි – විද්‍යාඥයින්ගේ දැඩි අවධානය
ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනේ
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…