හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම ගැන අවසන් තීරණයක්
අද දිනය තුළ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා…
ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්.
ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට සහ ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති නිල ලංඡන ආපසු ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර…
මීළග ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්
රටේ දේශපාලන බලය සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා. මීළග ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් බිහිවන බවයි එහි මහ ලේකම් සාගර කාරියවසම්…
තවත් බදු කිහිපයක් ළඟදීම
තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව ධන බද්ද, ඉඩම් බද්ද හා බූදල් බද්ද ප්‍රථමයෙන් හඳුන්වා දීමට යෝජිත…
සෙස් බද්ද සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
තේ අපනයනයේදී අය කරනු ලබන සෙස් බද්ද සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ සෙස් බද්ද තේ කිලෝ 100කට රුපියල් 400ක්…
බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක්
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී…
අස්වැසුමට ලබා දෙන අභියාචනා සහ විරෝධතා හෙටින් අවසන්
අස්වැසුම සමාජ සුබ සාධන වැඩසටහනට අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය හෙට අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනය ඇතුලත…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් දෙදෙනෙකු කොටු
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සතුව තිබී ව්‍යාජ…
නව ගුවන් හමුදාපතිවරයාට උසස් වීමක්
ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ එයාර් මාර්ෂල් නිලයට උසස් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම ලබාදී ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ…
බිබිලහෙල කදු රක්ෂිතයේ ගින්නක්
වැල්ලවාය බිබිලහෙල කදු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ…
අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු කොටු
අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු බෙම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගම්පහ , කැළණිය සහ මීගමුව ප්‍රදේශවල…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ පළාත් කිහිපයක අදත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
විදෙස් ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ගජ වාසියක්
මෙම වසරේ පළමු මාස හය තුළ විදේශ යන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2822 යි දශම 6 ක මුදලක් මෙරටට ඒවා ඇති බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
පැය 24 ක් තුල ගාසා තීරයේ පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට
ගත වූ පැය 24 තුල ගාසා තීරය වෙත එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 90 දෙදෙනෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කරන්නේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිටින සරණාගත සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර තව දුරටත් ඉහළ දමා ඇති බවයි. මේ අතර ඊශ්‍රායල ඉරාන සටන් විරාමය සම්බන්ධයෙන් එළඹෙන සතියේදී…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර
ඉන්ධන මිල සම්බන්ධයෙන් නිල සීමාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…