විදුලි බල මණ්ඩලයට සුභ පණිවිඩයක්
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇතිගැසට් නිවේදනයක් මඟින්. 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට…

ජනතාවගේ හඬ මර්ධනය ගැන හෙළිදරව්වක්
ජනතාවගේ හඬ මර්ධනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙලෙස විවිධ…
විදුලි සහ ඉන්ධන මිල වැඩි වීම ගැන ඇහෙන කථා
ඉන්ධන මිල මෙන්ම විදුලි මිල ද වැඩි වීම මගින් ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වනු ඇති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා…
අයිස් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 ක් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය,…
මෙම වසර තුළ ලාදුරු රෝගීන් ගණන ඉහළට
මෙම වසර තුළදි ලාදුරු රෝගීන් දහසක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා. මෙලෙස වාර්තා වී ඇති…
මූල්‍ය අරමුදල ගැන අමාත්‍ය ශෙහාන්ගෙන් ප්‍රකාෂයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවන් කඩිනමින් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව එම…
විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට කටයුතු
විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද දිනයේ හෝ හෙට දිනයේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දීමට ලංකා…
ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාධය ගැන අද විශේෂ සාකච්ඡාවක්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. අද පෙරවරු 9.30ට විෂය…
වල්ලපට්ට කිලෝග්‍රෑම් 50ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කළුතර, කැලිඩෝ වෙරලට හැරෙන හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝග්‍රෑම් 50ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ…
පාසල් ළමුන්ට මත්පෙති අලෙවි කරන්නෙකු අත්අඩංගුවට
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…
කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තාව එළියට
දකුණු උරහිසෙහි සුළු ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා නිකුත් වී තිබෙනවා. පසුගිය 29 වැනිදා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ…
නව මත්පැන් අලෙවිසැලට අවසර ලබානොදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි
යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට යන මත්පැන් අලෙවි සැලට අවසර ලබා නොදෙන ලෙස යාපනය දිසිත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියදී කමිටුව එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්…
ජනාධිපති රනිල් ගැන මන්ත්‍රී අනුරගෙන් සැර ප්‍රකාෂයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සම්පත් සියල්ල විකුණා දමමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු සදහන් කලේ…
ඔක්තෝබර් ගෑස් මිල සංශෝධනය ලබන 4 වෙනිදා ප්‍රකාශයට
ඔක්තෝබර් මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය ලබන 4 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පසුගිය මාසයේ ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.…
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ගාල්ල දඩල්ල දිස්ත්‍රික්…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද
ශ්‍රී ලංකා කණඩායම හා සිම්බාබ්වේ කණ්ඩායමේ රග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු…
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද(28) පස්වරුවේ…
ඉරානයේ සිටින ජර්මන් ජාතිකයන්ට දැනුම්දීමක්
ජර්මනිය ඉරානයේ සිටින තම ජාතිකයන්ට පුළුවන් වහාම රට හැර යන ලෙසත්, ඉරානයට සංචාරයෙන් වැළකී සිටින ලෙසත් දන්වා තිබෙනවා. ජර්මානු රජය පවසන්නේ මෙය ඉරානයේදී ජර්මානුවන් පළිගැනීමේ ක්‍රියාවලින් ආරක්ෂා කිරීමට සිදු කරන බවයි. අඳාළ දැනුම් දීම සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, සහ ජර්මනි රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඔස්සේ ඉරානයට සම්බාධක නැවත පැනවීමේ දින 30 ක…
ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධී බව එරට අධිකරණයක් තීන්දු කරයි
යුක්රේනය පිළිබඳ පැවැති සාකච්ඡා ගැන යුරෝපයෙන් ඉන්දියාවට දැනුම්දීමක්
හිමාලය අඩවියේ භූචලනයක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්
තුර්කියේ තවත් භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…