රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

ගසක අත්තක් හිසට කඩා වැටී සිසුවියක් මරුට
තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී ගසක අත්තක් හිසට කඩා වැටීම හේතුවෙන් පාසල් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිසුවිය යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටියදි…
ඉන්දියාවෙන් බිත්තර ගැන පැමිණිල්ලක් නැහැ
මේ දක්වා ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර…
සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක්
රාජ්‍ය ආයතනවලට එල්ල වු සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සිදුකළ පැමිණිල්ලකට…
දැවැන්ත කුමන්ත්‍රනකාරී බලවේගයක් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා
දැවැන්ත කුමන්ත්‍රනකාරී බලවේගයක් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ එබැවින් සියලු…
ජාතිවාදය ඇතිකරමින් දේශපාලන බලය ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතුයි
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජනතාව අතර බෙදීම් ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්…
සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතුයි
සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල ආසන බල මණ්ඩලයට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
දළ දේශීය නිෂ්පාදනය පහළට
දළ දේශීය නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 03.1කින් පහළ ගොස් තිබෙනවා. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ කාර්මික හා සේවා කටයුතු…
අවසන් මහා තරගය පස්වරු 03ට
2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා . ඒ වත්මන් ආසියානු ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස…
ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා
පොසිල ඉන්ධන භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා අදත් ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පැවැත්වෙනවා. ගෝලීය දේශගුණික විපර්යාස සදහා පොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. රටවල්…
මාතෘ සහ ළමා සායන සදහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට තීරණය කෙරේ
මාතෘ සහ ළමා සායන සදහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ඊට අදාළ මුලික…
මසකට කොන්දොස්තරවරු 100ක් සේවයෙන් ඉවතට
විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත්…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය…
නව ගිවිසුමකට අත්සන්
මෙරටට ලබා දෙන දෙවන මුල්‍ය වාරිකය සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකගතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැති දෙවන සාකච්ඡා වටයේදීයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
භූ කම්පනයෙන් පැය 212ට පසු සුන්බුන් අතර සිටි 77හැවිරිදි කාන්තාවක් බේරා ගැනේ
නවසීලන්තයට භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…