හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

මූල්‍ය විනයක් අත්‍යාවශ්‍යමයි
රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද…
ගොවීන්ගේ එළවළු සහ පළතුරු මිලදී නොගන්නා වෙළෙඳුන්ට වැඩ වරදින ලකුණු
ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතැම්…
බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ – VIDEO
හැටන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කරන බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු බස් රථ 17 ක…
ඩිජිටල් සේවා බද්දක් ගැන කිසිදු සාකච්ඡාවක් නෑ
ඩිජිටල් සේවා බද්දක් පැනවීම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කර නොමැති බව එම අරමුදල පවසනවා. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සදහා ශ්‍රී…
අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය මාර්ගය 15 සිට යළි ඇරේ
ධාවන කටයුතු නතර කර තිබූ අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව…
කතුන් දෙදෙනෙක් ඇතුළු හයක් වාලම්පුරියක් සමග අල්ලයි
ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ට අලෙවි කිරීමට සූදානම්ව සිටි වාලම්පුරියක් සමග පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වාලම්පුරිය මෙන්ම ඔවුන්…
බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍ය 29 සිට ඇරඹේ
බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 29 වන දා සිට අගෝස්තු මස 20 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අගෝස්තු…
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ආනයනික කිරිපිටි රේගු ආනයනික බද්දට වෙන්න යන දේ
ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ධ සංශෝධන කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක් සදහා රුපියල් 100 ක බද්දක් අය…
2024 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
එළඹෙන වර්ෂය සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද(13) දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පළමු ශ්‍රේණියට…
පාසල් කළමණාකරණ සේවයක් ස්ථාපිත කරනවා
ගුරු හිගයට විසදුම් ලබා දීමෙන් පසුව පාසල් කළමණාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඊයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශය…
ඡන්ද නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල් දමනවා
ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදෙන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඡන්ද නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ…
අස්වැසුම වැඩසටහනට රජය රුපියල් බිලියන 206ක් වැය කරයි
අස්වැසුම වැඩසටහන සදහා රජය රුපියල් බිලියන 206ක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
මෙක්සිකෝවේ ගුවානාජුආටෝ ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම එහිදි තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙක්සිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක්
පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…