විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්වනවා. අධ්‍යපාන අමාත්‍යංශය සදහන් කළේ ඒ අනුව අගෝස්තු 28 වනදා දක්වා පාසල් නිවාඩු ලබා…
වත්මන් ජනපති සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නැහැ
වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පැවසුවේ වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් සිටින…
ලෝක බැංකු නියෝජිතයින් අද දිවයිනට
අස්වැසුම වැඩසටහන පිළිබද ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ ලෝක බැංකු නියෝජිතයින්…
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට පහළට
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද…
විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක්
තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දැනට පවතින දේශගුණ විපර්යාස ඊට හේතු වනු…
සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්
ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . එහි ලේකම් ඩබ්ලිව්. එස්…
භාණ්ඩ කිහිපයක මිල යළිත් පහළට
ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. අගෝස්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ දැමීම සිදු කර ඇති…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ
බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව…
ජනාධිපති නීතීඥවරුන් තෝරා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවයි
2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, අයදුම්පත් භාරගන්නා අවසන්…
බුද්ධිගලනය නවතාලීමට රජය ක්‍රියාකළ යුතුයි
වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විදේශ ගතවීම තුළින් සිදුවන බුද්ධිගලනය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ…
වීසා නැතිව කුවේට්හි රැදී සිටි ලාංකිකයන් 54 ක් යලි දිවයිනට
වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා. අද උදෑසන 6.45 ට…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට
හදිසි බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතියට අද(16) එක් කළ බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.…
මුදල් අමාත්‍යංශයේ ගින්නක්
මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යංශය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශයේ දෙවන මහලෙහි ගින්න හටගෙන ඇති බවටයි වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යානයේ යාන්ත්‍රික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එරට හමුදාව පවසන්නේ. මිය ගිය පිරිස අතර පාසලේ සිසුන් ඇතුළුව එම යානයේ ගුවන් නියමුවා ද සිටින බව බංග්ලාදේශ මාධ්‍ය…
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
අමෙරිකාවෙන් යුක්රේනයට යුද උපකරණ
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…