වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනයට විශේෂ මෙහෙයුමක්
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලීසිය සිදු කර තිබෙනවා. මෙම මෙහෙයුම් තුලින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
තරුණයින්ට සජබය සහය දිගටම – VIDEO –
යෞවන සමාජ වලට දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට විරෝධය පල කරමින් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සදහා සමගි ජන බලවේගය සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග…
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කර තිබෙනවා. ඒ ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ…
අපි යෞවන සමාජ වලට බලපෑම් කලේ නෑ ! – VIDEO –
වත්මන් ආණ්ඩුව මෙන් තමන් නියෝජනය කල ආණ්ඩු යෞවන සමාජ වලට දේශපාලන බලපෑම් සිදු නොකළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. ඔහු මේ බව…
රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සූදානමින් !
පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට පත් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එමෙන්ම ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල…
කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලයේ සිව් වන රන්දෝලි පෙරහැර මංගල්ලය අද
හෙළයේ මහා සංස්කෘතික මංගල්ලය වන කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලයේ සිව් වන රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර මංගල්ලය අද…
අරුණ ජයසේකර ධුරයෙන් ඉවත්කරන්නැයි සජබයෙන් විශ්වාසභංගයක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්න ලෙස ඉල්ලීමක් සිදු කරමින් සමගි ජන බලවේගය ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත…
අමාත්‍ය අනුර කරුණාතිලකට නව තනතුරක්
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. සංගමය…
ඩොලර්යේ ගැණුම් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.05ක් ලෙස සහ…
“විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව පැවසු අනුර දැන් නොකතා” – නිරෝෂන් පාදුක්ක
ජනාධිපතිවරයා බලයට පත් වී මාස 11ක් ගතවුවද මාලිමාව පොරොන්දු වූ ලෙස තවමත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර නැති බවට දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු හිටපු පළාත්…
කෝටියක හෙරොයින් සමග ‘වලස් කොටා’ මාට්ටු
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු බව කියන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කොටා’ නැමැත්තා රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග පෑලියගොඩ…
‘රෝහිතගේ රොකට්ටුවට ආණ්ඩුවේ මුදල් වැය කරලා නැහැ’- හරිනි පාර්ලිමේන්තුවේදී කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද සුප්‍රීම් සැට් යානයට සමාගමකින් මුදල් ලබාගත්ත ද ඒ සඳහා ශ්‍රී ලංකා රජය…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වන ලකුණු
හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කෙරුණු හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ, අධිකරණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ජෝ රූට්ට
එංගලන්තයට නව පුහුණුකරුවෙන්
2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දිනය ප්‍රකාශ කෙරේ
කාන්තා 20 යි 20 ට සහභාගි වන දකු-ණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව තෙල් ගනුදෙනුවක්
ප්‍රවීණ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…