හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ…

සමාජ මාධ්‍ය මර්දනයට එරෙහි සටන කිසිවිටක අත්නොහරී
සමාජ මාධ්‍ය නියාමනය සදහා පනතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ…
නව පනතක් පාර්ලිමේන්තුවට
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සදහායි මෙම…
ලෝක ළමා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
රටේ දරුවන් වෙනුවෙන් සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙලකට රජය උරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව…
කාලගුණයෙන් නිවේදනයක්
අද දිනය වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනය තුළ බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල ,…
තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට
මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ…
ගුවන්ගමන් ප්‍රමාදවීම් ගැන පාරිභෝගිකයින්ගෙන් සමාව අයදිනවා
පසුගිය දින කිහිපය තුළ සිදුවූ ගුවන්ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා. තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් ප්‍රධාන වශයෙන් පසුගියදා ගුවන්…
මෙම වසර සදහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 850 ක මුදලක්
මෙම වසර සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 850 ක මුදලක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක්…
හරක් කටාට පළායන්න ආධාර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා නොහොත් නදුන් චින්තකගේ පළායෑමේ සැලැස්මට ආධාර ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අද
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා . මෙවර ළමා දින තේමාව වශයෙන් නම් කර ඇත්තේ සියල්ලටම වඩා දරුවන් වටී යන්නයි. එමෙන්ම වෙනස් වන…
ප්ලාස්ටික් ගැන නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි
කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වනවා . මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව…
රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට හැටන් පොලීසියෙන් තේ පැන් සංග්‍රහයක්
රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික චාරිකාවට එක් වු එම සංගමයේ දෘශ්‍ය ආබාධිත පිරිසට හැටන් පොලිසිය විසින් හැටන් පොලිස් ස්ථානයේදි තේ පැන් සංග්‍රහයක් ලබාදුන්නා.…
පලස්තීන ජාතික ධජ දිනය සමරයි
පලස්තීන ජාතික ධජය , එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සැප්තැම්බර් මස 30 දින නිල වශයෙන් පිළිගැනීම සැමරීම වෙනුවෙන් විශේෂිත උත්සවයක් මීගමුව ඒත්තුකාළ ජෙට්වින් බ්ලූ හෝටල්…
පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්
හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අදාල සිසුවා සිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
නව යුධ මෙහෙයුම හේතුවෙන් ගාසා තිරයේ ජිවත් වන ජනතාවගේ තත්වය ඉතා අවධානම් සහගත වී ඇති බව ජාත්‍යන්තර රතු කුරැස කමිටුව පවසනවා. ඊශ්‍රායලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගයි රතු කුරැස කමිටුව මේ බව ප්‍රකාශ කලේ. ගාසා තිරයේ වෙසෙන මේ වන විටත් මිලියන දෙකයි දශම එකක ජනතාවක් වාසය කරනු ලබනවා. මෙවන්…
අමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සුලි කුණාටුවක්
හිමාලය අඩවියේ භූචලනයක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්
තුර්කියේ තවත් භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…