පාස්කු වින්දිතයන්ට අනිවාර්යෙන් සාධාරණය ඉටු කරනවා – අගමැතිනියගෙන් සහතිකයක් ! VEDIO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. සභාවේ මුලික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00 දක්වා කාලය වෙන් කර තිබුනේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි. ඉන් අනතරුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සිදු කෙරුනා .…

පෞද්ගලික බස් රථ සේවකයින්ගේ වර්ජනය අදත්
කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ – කොටුව…
රජයේ පාසල් වල දෙවැනි වාරයේ දෙවැනි අදියර අද සිට
රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ අනුව අද දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ…
තොටිගල කන්දේ ගින්න නිවා දැමේ
පැල්මඩුල්ල, කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගල කන්දේ හටගෙන තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න…
ඉදිරි සතියේ දින තුනක් වසා දැමෙන පාසල්
මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල්…
මට්ටක්කුලියේ ඝාතනයට අදාල සැකකරුවන් අත්අඩංගුවට
මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු…
වෘත්තිය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ
උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න්…
වකුගඩු රෝහලේ ගොඩනැගිල්ලකින් පැන රෝගියකු සියදිවි නසාගනී
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලෙහි සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන පුද්ගලයකු සියාදිවීහානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිව…
සුඛෝපභෝගි බස් රථ වර්ජනයක්
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස්…
ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම පාර්ශවයකට පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වෙනවා
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඕනෑම පාර්ශවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම සදහා විපක්ෂය බලා සිටිනවා
අවස්තානුකුලව තීන්දු තීරණ ගනිමින් රටේ ආර්ථිකය සකස්කිරීමේ අභියෝගය ආණ්ඩුව විසින් භාරගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා…
ඖෂධ වර්ග 230ක හිගයක්
දැනට හිගව පවතින තවත් ඖෂධ වර්ග 50ක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඖෂධ වර්ග ආනයනය…
මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ
ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ, ගම්පහ, දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය පාලක මැදිරිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණු ඇතිව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
බංග්ලාදේශයට එරෙහි තුන් වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 74…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත…
කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි
දින දෙකක දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය තායිලන්තය සමග “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට “කොන්දේසි විරහිතව” සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, නොම් පෙන් “ආරවුලට සාමකාමී විසඳුමක්” අවශ්‍ය බවත්.කෙසේ වුවත් සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් තායිලන්තය අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාම්බෝජයට මායිම්ව පිහිටි දිස්ත්‍රික්ක…
ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්
ත්‍රස්තවාදය වැලැක්වීමට පාක්ස්ථාන දායකත්වයට එක්සත් ජනපදයෙන් පැසසුම්
ජපානයේ කොවිඩ් මරණ ඉහළට
මියන්මාරයේ හදිසි තත්ත්වය තවත් මාස 6 කින් දීර්ඝ කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…