ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා. මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති…

2023 උ.පෙළ විභාගය පැවැත්වීමේ කාල සීමාව ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
2023 උසස් පෙළ විභාගය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා…
පූජනීය දළදා සංස්කෘතියේ 2023 කලාපය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වේ
පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථයේ 2023 කලාපය ග්‍රන්ථය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්‍රන්ථය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ…
ලංකාවේ ගමන් බලපත්‍රයකින් දිවයිනට පැමිණි විදේශිකයෙක් පිටුවහල් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශිකයෙකු ඊයේ(19) දින අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් , පසුව ඔහු පැමිණි…
වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තාවනවා . නව පනත් කෙටුම්පත හරහා විදුලිබල…
රේගු භාරයේ රඳවා ඇති වාහන 133ක ලිපිගොනු අස්ථානගත වෙලා
රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විගණන වාර්තාවේ සඳහන් වන්නේ, මෙම වර්ෂයේ ජනවාරි 31…
හරිතාගාර එලවලු වගාව සඳහා ලක්ෂ 5 ක ආධාරයක්
හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාරවල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ 5 ක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වැඩසටහන එක් දිස්ත්‍රික්කයකින් ගොවීන්…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා සතොස හරහා මහජනතාවට අද(20) සිට මෙම නව අඩු කරන ලද මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය…
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොටු
බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඔරුගොඩවත්ත බහාලුම්…
ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යන්න පුළුවන්
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය…
පාර්ලිමේන්තුව අද රැස්වුණා
පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මේ අනුව පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු…
චැනල් ෆෝ නාලිකාව ලෝකය පිළිගත් නාලිකාවක් නොවේ
චැනල් ෆෝ නාලිකාව ලෝකය පිළිගත් නාලිකාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මේ අනුව ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති කරුණු අනුව කටයුතු කරමින් පාස්කු…
කවුරු කුමන පක්ෂයක් නිර්මාණය කළද ඉදිරියේදී ඒවාට පැවැත්මක් නැහැ
පක්ෂය හැර දමා ගිය සහ අලුතින් එක්වන සියලුදෙනාටම යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කවුරු…
තෙල් මිල ඉහලට
ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඩොලර් 95 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 95.52 ක් ලෙස සටහන් වූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප්‍රහාරයට සුළු වේලාවකට පෙර, අල් ජසීරා වාර්තාකරු අල්-ෂරීෆ්, විසින් සිය සමාජ මාධ්‍යයේ…
ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
පොලිස් මුලස්ථානයට එල්ල වු බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාර ගනී
තවත් අප්‍රිකානු චීටාවුන් 16 ක් ඉන්දියාවට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…