වාරි මහිම වැඩසටහන නෙයිනකාඩු ප්‍රදේශයට
වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ නෙයිනකාඩු ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කෘෂි කර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්ඔය ගංගා නිම්නයේ සුළු වර්ෂාවකදී වුව ද ගංවතුර ඇති…

එසැණ පුවත්
මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දීමක්
මත්පැන් නිෂ්පාදනාගාරවලින් අයවිය යුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම හමුවට පෙර විශේෂ කැබිනට් රැස්වීමක් ද…
හජ් උත්සවය අදයි
මේ වසරේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. අති දුෂ්කර කාල පරිච්ජේදයක නැවුම් අපෙක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක හජ් උත්සවය එළඹීම කවරදාටත් වඩා සුවිශේෂි…
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය බිද වැටෙයි
ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය සම්පුර්ණයෙන් බිද වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි වෛද්‍යවරුන් පැවසුවේ අදාළ ගැටළුවට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්…
නව ගුවන් හමුදාපතිවරයෙක්
නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමට නියමිතව…
චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය පිළිබද විශේෂ සාකච්ඡාවක්
රූපවාහිනි නාලිකා මගින් විකාශය වන චිත්‍රපටවල ප්‍රචන්ඩත්වය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 4 වනදා ජනමාධ්‍ය…
වනිදු හසරංග පිළිබද වීඩියෝවක් අයි.සී.සී ය විසින් නිකුත් කරයි
ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පිළිබද වීඩියෝවක්ති බෙනවා. අයි.සී.සී ය සිය නිල ෆේස්බුක් ගිණුමටයි අදාළ වීඩියෝව එක්කර ඇත්තේ. එහි නම් කර…
ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වේ
සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ…
ජුලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වේ
ජුලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලිපියක් මගින්…
විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණයක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලබන සිකුරාදා අවසන් තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව…
දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා. අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ අද පස්වරු 2.00 ට පමණ එම…
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවයි
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ…
ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් 45 ක් පමණ රෝහල් ගත කරයි
ආසාත්මිකතාවක් හේතුවෙන් මහ ඔය – නිලොබ මහා විද්‍යාලයේ සිසුන් 45 ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. රජය මගින් ලබාදෙන උදෑසන ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා ඒ ජර්මනියේ…
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා සූදානම් වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් සමග සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුවයි. කෙසේ වෙතත් ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය රුසියානු ආරක්ශක අංශ විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා. පසුගිය පළමු වන…
රටවල් රැසක වැසියන්ට ට්‍රම්ප්ගෙන් තහංචි
රටවල් 12ක ජාතිකයින්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…