බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

ආන්දෝලනයට ලක්වූ පඬුකරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස නියෝග
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර තිබෙනවා .…
පාසල් සිසුවියක් ගෙල වැළලා ගනී
පාසල් සිසුවියක් තම නිවසේ මුළුතැන්ගෙහි තුල ඊයේ (23) දින රාත්‍රියේ සාරියකින් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුුුවා. මෙසේ ගෙල වැළලාගෙන සියදිවි…
දුම්රිය වැඩවර්ජනය අවසන්
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වීම සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව…
උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකියි
අගෝස්තු මාසය වන විට උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ…
බිත්තර Kg ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය
බිත්තර කිලෝග්‍රෑම් ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමුව ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර වෙළඳසැල්වලට…
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි
දුම්රිය රියදුරු වෘත්තිය සමිතිය විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ…
ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනයක්
ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වන දා සිට එය වසා දමනු ඇති. අනතුරුව ශ්‍රී ලංකාව…
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නවා
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන…
ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතුයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෝෂණය කරනු ලබන ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ සදහා නව සටනක් ආරම්භ…
ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධයක් තාවකාලිකව ඉවත් කරයි
දේශීයව නිෂ්පාදිත ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රමිතිය සම්බන්ධයෙන්…
පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතියේදී මෙරටට ළඟා වේ
චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා…
ඇල්ල ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පවත්වයි
ඇල්ල ප්‍රදේශයේ ආරුක්කු 9 මෙන්ම ආරුක්කු 3 ප්‍රදේශයට ඉහළින් පිහිටා ඇති කඳු රක්ෂික කොටසේ හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. පොලිසිය, ප්‍රදේශවාසින්, යුධ…
IMF ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානමින්
එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ලෝකයම පාපන්දුවක් කළ මෙතෙක් බිහිවූ සුපිරි තරුව පේලේ …
නිව්යෝර්ක් හිම මරණ 37 දක්වා ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…