පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති ගෙන එන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති…

රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයක් සමග වාණිජ බැංකුවල ණය පොලී අනුපාත ඇතුළු වෙළදපොල පොලී අනුපාත…

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…

දුෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමෙන්ම පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම එළඹෙන 19 වනදා දක්වා…

ඉලප්පුකඩවෛ, වෙල්ලන්කුලම ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ලයන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙල්ලන්කුලම ප්‍රදේශයේදී කෝවිලක පූජා මංගල උත්සවයක් සඳහා ට්‍රැක්ටර් රථයකින් පැමිණි නැවත ගමන් කරමින් සිටි…

හීලෑ අලි අතුන් රැක බලා ගැනීමේ කිසිදු ගැටළුවක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. මහනුවර, සුදුහුම්පොළ රජමහා විහාරස්ථානේදී මාධ්‍යට අදහස් දක්වමින් දියවඩන…

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද දිනය තුළ ද වසා තැබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් අධ්‍යාපන කොට්ඨාශයේ…

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද දින (2023 ජුලි 06) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ…

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසිනුයි…

මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල හස්තියා නැවල ලබා ගැනීමට තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා තානාපති පෝජ් හර්න්පෝල් මහතා…

දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ  ඊශ්‍රායල ආරක්ෂක…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…