බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී අද උදෑසන සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුර…
කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරලා
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවේ දෙමළ ජන…
ධාවනයෙන් ඉවත් කර තිබු ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට
ධාවනයෙන් ඉවත් ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට එක්කර තිබෙනවා. බස් රථ 175 ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීමේ වැඩසටහන…
ඉන්දියාවෙන් ගේන බිත්තර ශීතකරණ තුළ තබා අලෙවි කළ යුතුයි
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ශීතකරණ තුළ පමණක් තබා අලෙවි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එම සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී.රොෂාන් කුමාර මහතා පැවසුවේ…
මිනින්දෝරු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක
රජයේ මිනින්දෝරු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි රජයේ මිනින්දෝරු සංගමය පැවසුවේ.…
උ/පෙළට ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක්
උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව සදහන්.…
මැනිං වෙළදපොලේ විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට
අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළදපොලේ විරෝධතාවක නිරත වූ පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෙළදපොලේ අද උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට පෙරේදා සදහන් කර තිබුණා. කෙසේ…
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උප කුලපතිවරයෙකු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා පත් කර තිබෙනවා. වසර 3 ක කාලයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, දිවයින…
බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට
බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 29 දින…
ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර…
රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ගින්නක්
ලිදුල, රහන්වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පේලියක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ ලිදුල පොලීසිය, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ…
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ චීස් නිෂ්පාදනයට සහ ඔලිව් වගා කිරීමට ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
බුදු දහම – ලොව හොඳම ආගම ලෙස නම් කරයි
16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…