2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් 7693ක්
ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7693ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා…
ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම්
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට…
නෙළුනී සෞන්දර්යාට සංචාරක රූ රැජින කිරුළ
සිවුවන යොවුන් සංචාරක රූ රැජින තරගාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙළුනී සෞන්දර්යාට හැකියාව ලැබී තිබෙනවා. ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම…
ජනතාව පීඩාවට පත්කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබද තීන්දු තීරණ ගත යුතුයි
ජනතාව පීඩාවට පත්කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබද තීන්දු තීරණ ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වුනා. අද දිනයේ පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර…
හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය අද වැඩ වර්ජනයක්
ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් හෙද පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. මෙම සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 08…
දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට පියවර
දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම අද දිනයේ සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේ…
දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා කොළඹින් පිටත්වන සියලුම දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක…
දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා ජාතික උපදේශක කමිටුවක්
දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා උපායමාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාව මුලපිරිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල්…
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරයි
2022 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. 2022 අධ්‍යනය…
ගාල්ල රැදවියන් දෙදෙනා මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා පැවැත්වීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම මරණය සම්බන්ධයෙන්…
උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජල සැපයුම අවසන්
උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජලය සැපයීම ඊයේ දිනයෙන් අවසන් කර තිබෙනවා. ඒ අනුව උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ගොවි බිම්වලින් සියයට 70…
ගාලු මුවදොර අරගලය න්‍යායක් නොමැති අරගලයක්
ගාලු මුවදොර අරගලය න්‍යායක් නොමැති අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
අගෝස්තු 1 වැනිදා සිට කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව සියයට 35ක තීරුබදු පනවා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ජනාධිපතිවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොනල් ට්‍රම්ප් විසින් සඳුදා සිට මේ දක්වා රටවල් 20 කට පමණ මෙලෙස තීරුබදු පිලිබදව සදහන් කරමින් ලිපි නිකුත් කර තිබුණා.
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් තරුණයෙකු මියයයි
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ හමුව මෙවර ඉන්දියාවේදී
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…