සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි
බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හන්දිය අසලදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ පුද්ගලයන් 7 දෙනෙකු තුවාල…
වලවේ ගොවි බිම් අක්කර 13,000ක් විනාශ වෙයි
වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ, පවතින වියළි කාලගුණය සහ වගාවට ජලය නොමැති වීම…
පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක්
පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එය මර්ධනය කිරීමට උපරිම දඬුවම් ලබා දිය යුතු අතර ඒ සදහා නීති…
කප්පාදුවකින් තොර අඛණ්ඩ විදුලි සැපයුම ගැන සාකච්ඡාවක් අද
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මෙම…
රටට අහිතකර තීරණ ගන්නේ නම් රනිල්ටත් අපි විරුද්ධයි
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙපාරක් නොසිතන බව එම පක්ෂයේ…
සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම්
සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහතවැටීම හේතුවෙන් . ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, ඒ…
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර යන පළාත්වලත්…
උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක්
උතුරු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
ගුරු විද්‍යාල අවසාන විභාගය අද
ගුරු විද්‍යාල අවසාන විභාගය අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සදහා පුහුණු පාඨමාලා විභාගය ද අද ආරම්භ…
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක්
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි සේවාවට අදාළ ගෙවීම් කපා හැරීමට…
අස්වැසුමට ලැබුණු විරෝධතා විභාග කිරීම අද සිට
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද සිට ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසනවා . එම මණ්ඩලය සඳහන් කළේ, ඒ…
විදෙස් විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්ථාව
ඔස්ට්‍රේලියාව ,කැනඩාව ,බ්‍රිතාන්‍ය ,සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15 දෙනෙකුට එහි ආහාර ලබා ගැනීමේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ ඇය සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පවතින අතරතුරයි. කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග දුරකථනයෙන් සිදුකර ඇතැයි පැවසෙන සංවාදය මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා. කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය තායි හමුදාවේ අණ දෙන නිලධාරියෙකු විවේචනය තිබුණා.
ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට
හෙදියන් සහ ගුරුවරුන් වර්ජනයකට සැරසෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…