දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන අනුශාසක අරුණ ශාන්ත මහතා පවසනවා. වී නිව්ස් අප සමග අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දේශීය අල ගොවියා ආරක්ශා කිරීම සදහා රජය අවධානය යොමු කළ යුතු බවයි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ, මන්නාරම, කොළඹ, ගාල්ල සහ…
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක්
ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 2 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු…
ළමා රෝහලේ වැඩවර්ජනය අවසන්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. චෝදනා එල්ල වූ විශේෂඥ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය…
ඩොලරය තවත් ඉහළට
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද තවත් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම්…
ශ්‍රී ලංකාවට ප්‍රසංශනීයයි -ලෝක බැංකුවේ අධ්යක්ෂවරයෙකුගෙන් මල් මිටක්
ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන ප්‍රසංශනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සදහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුමක්
ඉන්දියාව හා මෙරට අතර බෞද්ධ සබඳතාවය ශක්තිමත් කිරීම සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා…
මත්පැන්වල සැර මත බදු පනවයි .
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද…
අපේ දරුවන් ශක්තිමත් කරමු
ඉන්දීය ශ්‍රේෂ්ඨ නායකයන්ගේ නායකත්ව ගුණාංග අධ්‍යනය කරමින් මෙරට දරුවන්ගේ නාකත්ව හැකියාවන් වර්ධනය කලයුතුබව ත්‍රිපිටකාචාර්‍ය රමේෂ් මධුෂංක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අශෝක රජතුමා, මහත්මා…
තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක්
තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25 ක පමණ වගාවන්ට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන්…
කටුනායක ගුවන් තොටුපොළ සේවක විරෝධතාවක්
කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් , සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද උදෑසන 09.30 ට පමණ කටුනායක…
සහල් ඇතුඵ ආහාර බෝග වලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළගා වෙයි
මෙම වසර තුළ සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික…
පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් ගිනිතියලා
දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද අලුයම හමුවූ බව දියතලාව පොලීසිය පවසනවා.…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා. ඒ සඳහා ඡන්දයක් පවත්වා නොමැති අතර මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
බ්‍රිතාන්‍යයට සරණාගතයින් වැඩිම පිරිස පාකිස්ථානයෙන්
පසුගිය වසරේදී බි්‍රතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්ථානයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන්. පෙර වසරවලදී බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාවට ප්‍රධාන තැනක් හිමිවුණා. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබෙන අතර එමඟින් වාර්ෂිකව…
කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
පාකිස්තානයේත් ඉන්ධන මිල පහල යයි
කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් වූ විනාශය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…