වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු මිද්දෙණිය තෝරකොළයාය තේක්ක රක්ෂිතය ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවට වාර්තා වනවා. මෙම වෙඩි තැබීම අද(25) උදෑසන කාලයේදී සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. වයස අවුරුදු 25ක් සහ 30ක් පමණ වන දෙදෙනෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි…

තව කියවන්​න

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ…

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඉහළ අගයක…

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එරෙහිව මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස…

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා . පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස…

මෙම වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය සෘණ අගයක් ගත්තද තුන්වන සහ හතරවන කාර්තුවලදී එය ධන අගයක් ගනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.…

මහජන ආරක්ෂාව සඳහා ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම්…

ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. විශේෂයෙන් ගොවිජනතාවට සහ පාසල් දරුවන්ට නව කෘෂි තාක්ෂණය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදියි…

උතුරු පළාතට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව් රැසක් සිදී ගොස් ඇති අතර, වැව්වල සිටින මාළු දහස් ගණනාවක් ඒ හේතුවෙන් මියගොස් ඇති…

අග්‍රාමාත්‍යවරයා ඊයේ (2023.08.03) දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන  වැඩසටහනනේදී මෙවැනි ප්‍රකාශයක් සිඳුකළා. “මුදල් අර්බුදයකට දැවැන්ත…

කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් අඩු වීමෙන් පවතිනවා. මේ වන විට සොරොව්වේ  පහළම අඩිය දක්වා ජලය පහත් බැස තිබේ. අක්කර අඩි 2796.75 කව තිබු උපරිම ජල…

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක්, යාපනය,කලඩ්ඩිප් ප්‍රදේශයේ පැවති ඇයගේ නවාතැන්පොළ තුළදි  සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ…

වවුනියාව සිට යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් වුනියාව,පුලියන්කුලම,පුතූර් මංසන්ධිය ආසන්නයේදී අනතුරට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ බස් රථය…

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් අද අළුයම සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් සිව් දෙනෙකු…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…

ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…


තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම, රුසිරු චතුරංග පිරිමි මීටර…

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…

ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරවලින් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ, එමෙන්ම, ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත්…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…