හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

එසැණ පුවත්
3 න් හැවිරිදි දරුවාගේ මුඛය පිළිස්සූ මව අත්අඩංගුවට
අවුරුදු 3 ක් වයසැති තම දරුවාගේ මුඛය පිළිස්සීමේ චෝදනා මත මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මව විසින් ගිනිකූරක් දල්වා දරුවාගේ මුඛයට දමා පුලුස්සා ඇති බවයි…
ධනිෂ්කට පනවා තිබූ තහනම ඉවත් කිරීම ගැන සලකා බලනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර…
රජයේ ආයුර්වේද වෛද්‍යවරු 100 ක් මේ වන විට විදෙස් ගතවෙලා
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් 100 දෙනෙකු පමණ මේ වන විට විදේශගත වී ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඉදුනිල් ජයසිංහ මහතා…
2023 උසස් පෙළ පවත්වන දිනය ඔක්තෝම්බර් මුල් සතියේ දී ප්‍රකාශයට
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වනු ලබන දිනය පිලිබඳ අවසන් තීරණය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන…
අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 ක් මරුට
අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර…
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම…
ලබන 5 වැනි දා සිට මහ කන්නයට ජලය නිකුත් කරයි
මහ කන්නයේ වගාවන් සඳහා ලබන මස 5 වැනි දා සිට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව පළමුවෙන්ම කලා…
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල
අම්බලන්ගොඩ, මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසනවා . යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…
අවාරයේ ශ්‍රීපාද සංචාරය ඇරඹේ
අවාරයේ ශ්‍රීපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රීපාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති…
වෘත්තිකයන් රට හැරයාම ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ…
නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අද
ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා . ඒ අනුව මෙරට සෑම මුස්ලිම් දේවස්ථානයකම නබි තුමන්ගේ ජන්ම…
ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල මැණික් ගැරීමට අවසර දෙයි ද?
ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ සාකච්චා වී තිබෙනවා. අදාළ මහවැලි ඉඩම්වල…
ලෝක හදවත් දිනය හෙට
ලෝක හදවත් දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේදී පැවැත්වුනා. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩිතැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි. වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන හිටපු අමෙරිකානු සොල්දාදුවෙකු සෙවීමේ දැවැන්ත මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. මොන්ටානා අපරාධ විමර්ශන අංශය පවසන්නේ, සැකකරු 45 හැවිරිදි එරට හමුදා නිලධාරියෙකු වන බවට මේ වන…
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි
හිමාලය අඩවියේ භූචලනයක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…