බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල ප්‍රදේශයේ අද පස්වරු 5.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි…

වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය අද රාත්‍රියේ ගමන් අරඹයි
ගල්කිස්ස හා කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද රාත්‍රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ අද රාත්‍රී 10…
භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානමක්
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු…
විකිරණවේදීන් රට හැර යාම අදාළ ක්ෂේත්රයට දැඩි හානියක්
විකීරණ විද්‍යා තාක්ෂණවේදීන් මේ වන විට 1100 කට අධික පිරිසක් සේවයේ සිටිය යුතු වුවද මේ වන විට සේවය සපයනු ලබන්නේ 600 ක පමණ සීමිත සේවකයින්…
සමෘද්ධිලාභින්ට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලැබිය යුතුයි
සමෘද්ධිලාභින්ට හට ද අස්වැසුම සුභසාධන ප්‍රතිලාභීන්ට ලැබෙන මුදලම ලබා දිය යුතු බව සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලුගේ මහතා පවසනවා. මේ පිළිබදව රජය විසින්…
කඳාන – පියෝ මාවතේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි
කඳාන – පියෝ මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබෙනවා. අද උදෑසන හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති…
ලබන වසරේ සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝගිකයින්
බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ…
ලිට්රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නෑ
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. ලෝක වෙළඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඉහළ අගයක…
මුජිබර් සහ කාවින්දට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන්ට එරෙහිව මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස…
රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට
තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා . පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස…
සෘණ ධන වෙන හැටි මහ බැංකුවෙන් පුරෝකථනයක්
මෙම වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථිකය සෘණ අගයක් ගත්තද තුන්වන සහ හතරවන කාර්තුවලදී එය ධන අගයක් ගනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.…
ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් යවන්න බෑ
මහජන ආරක්ෂාව සඳහා ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5 ක් ඇතුළත සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම්…
කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනයට
ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. විශේෂයෙන් ගොවිජනතාවට සහ පාසල් දරුවන්ට නව කෘෂි තාක්ෂණය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදියි…
නියඟය හේතුවෙන් වැව්වල මාළු දහස් ගණනින් මියයයි
උතුරු පළාතට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව් රැසක් සිදී ගොස් ඇති අතර, වැව්වල සිටින මාළු දහස් ගණනාවක් ඒ හේතුවෙන් මියගොස් ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම, රුසිරු චතුරංග පිරිමි මීටර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
ඊශ්‍රායලය සටන් විරාමය රකින්නේ නම් ඉරානයද පොරොන්දු රකින බවට ඉරාන ජනපති සහතික වෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට සිය රට ගරු කරන්නේ, ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා. සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත යනුවෙන් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඒ…
ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
තවත් සේවක කප්පාදුවක්
වත්මන් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…