බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

මව පියා එකතු වෙලා මරපු අලුත උපන් බිළිදා
නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් මොහොතේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ අඹුසැමි යුවළක් මුල්ලේරියාව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන…
පාඨලීට නව තනතුරක්
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත් කර තිබෙනවා. මීට අමතරව පාඨලී චම්පික රණවක සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට…
කාණුවක බිළිඳු මළ සිරුරක්
කැළණිමුල්ල, වීදිය බණ්ඩාර මාවතේ දිනක් පමණ වයසැති පිරිමි බිළිඳු මළ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලීසිය පවසනවා. ජලය බැස යන කාණුවක මළ සිරුර තිබෙන බව…
විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට ගන්න තවත් දින 8 ක් යයි
හදිසියේ බිඳ වැටුණු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සදහා තවත් දින 8 ක් පමණ ගත වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.…
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය හෙට සහ අනිද්දා විවාදයට
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා හෙට සහ අනිද්දා දිනය වෙන් කර දෙන බව ජනාධිපති…
වියළි කාලගුණයෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව ඉහළට
පවතින වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 93,171…
වියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දෙයි
වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ අක්කරයක් සදහා…
වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගත යුතුයි
පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම…
අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කරයි .
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . මාස තුනක් ඇතුළත එම කටයුතු නිම…
ප්‍රදේශ රැසකට අද දින ජල සැපයුම අත්හිටුවයි
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්…
පස්යාල – ගිරිඋල්ල මාර්ගය යළි විවෘත කරයි
විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇණහිට තිබූ පස්යාල – ගිරිඋල්ල මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය මාර්ගයේ…
ජනපති අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙය සාක්ෂාත් කර ගැනීම…
මෙම වසරෙහි පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ යයි
2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව රාජ්‍ය ආදායම 2022 වසරේ වාර්තා වූ රුපියල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
චණ්ඩ මාරුතයකින් ඇලබාමාහි හයක් මරුට
ලොව වටිනාම සමාගම් හිමි රටවල් අතර 05 වන තැන ඉන්දියාවට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…