අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

අපද්‍රව්‍ය මුහුදට බැහැර කර පුද්ගලයෙකු අත්අඩංගුවට
බේරුවල මරදාන ධීවර තොටුපල යාබදව සහ ප්‍රදීපාගාරයට නුදුරින් වෙරළ තීරයේ ගල්වැටිය ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කළ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක්…
පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් ප්‍රහාරයක්
මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර…
පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතුයි
මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට…
යුද නැව් 2 ක් සමග 3000 ක බල ඇණියක් රතු මුහුදට
අමෙරිකානු යුද නැව් 2 ක් සමග හමුදා භටයින් 3000 කට වැඩි පිරිසක් රතු මුහුදේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. ඒ, ඉරානය විසින් රතු මුහුද හරහා ඉන්ධන ප්‍රවාහනය…
රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නක්
කදාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද පෙරවරුවේ හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන…
මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හමුවේ
මුලතිව්ලමල්ලාවි රක්ෂිත සීමාවේ දින කිහිපයකට පෙර මියගිය ඇතින්නකගේ මළ සිරුරක් හමුවු බව මුලතිව් වනජිවි නිළධාරීන් පවසයි. වනජිවි නිළධාරීන් පැවසූවේ ප්රිදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත ඇතින්නගේ මළ…
සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගනී
නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අතර ඇති වුවේ යැයි කියන අරවුලක් සම්බන්ධයෙන් උරණ සැමියා බිරිදට වෙඩි තබා ඝාතනය කර සැමියාද නිවස තුල වෙඩි තබාගෙන…
සමනල වැවෙන් ජලය මුදා හැරීම ඇරඹෙයි
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබෙනවා . දින තුනක් සඳහා අද අලුයම 03 සිට පළමු වටයේ ජලය මුදාහරින බවයි විදුලිබල…
කෝප්, කෝපා කමිටු අද රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතන තිබෙනවා. ඒ අවුය කෝප් කමිටුව අද…
ජනපති ප්‍රමුඛ රජය කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම රැසක් වත්මන් කිරීමට සුදානම්
කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම රැසක් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉවත් කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ලොව විශිෂ්ඨතම බැංකු දහස අතරට ලංකා බැංකුව
ලොව විශිෂ්ඨතම බැංකු දහස අතරට එක්වූ එකම ශ්‍රී ලාංකික බැංකුව ලෙස ලංකා බැංකු ප්‍රකාශයට පත් කර තිබෙනවා. බි්‍රතාන්‍යයේ ‘ද බෑන්කර්’ සඟරාව මගිනුයි මේ බව ප්‍රකාශයට…
බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථයකට වෙඩිතැබීමක්
මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාවතේ දී වෙඩිතැබීමක් සිදුකර තිබුණා . ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු සහ තවත් සුරාබදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා. දින 06…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
ඊශ්‍රායිල – ඉරාන යුද්ධයේ 11 වන දිනය වන විට ගත වූ පැය 24 තුළ දෙවතාවක් ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා. පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල වුණා. ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතත් ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත…
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
තවත් සේවක කප්පාදුවක්
වත්මන් පාප් වහන්සේට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබද අනාවරණයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…