2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

අත්‍යවශ්‍ය නොවන ඖෂධ ආනයනය සදහා රජය මුදල් යොදවනවා
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් වෙනුවෙන් භාණ්ඩාගාරය සෑම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2023 අය වැය මගින් අවස්ථා දෙකකදී අනෙකුත් අමාත්‍යාංශවල…
ඇමැති සියඹලාපිටිය හදිසියේ රෝහල්ගත කෙරේ
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගත කර තිබෙනවා. ආහාර විෂ වීමක් හේතුවෙන් අමාත්‍යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ පිහිටි…
බගවන්තලාවේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට අද (03) දින උදැසන සිට අධික වැසි පතිත විම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල ගොස්…
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි
ඹධ්‍යඹ කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට අගෝස්තු ඊයේ (02) දින රාත්‍රීෙය් සිට අධික වැසි ඇද හැලෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඇද…
අපරාධ කල්ලිවලට සහන් දුන් ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට
ශ්‍රී ලාංකික අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසකට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා දොම්ලූර්හි කුමාර් නැමැති පුද්ගලයකුයි මෙලෙස…
දකුණු පළාතේ ගංගා කිහිපයක් පිටාර මට්ටමට
තද සුළං සහ මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්…
පොලිසිය ගැන ටිරාන්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්
පැමිණිලි විභාග කිරීමේදී පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා. ඔහු කියා සිටියේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති…
කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී
ජාතික ඉන්ධන අවසරපත් හෙවත් කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. භාවිතයෙන් ඉවත් කළ මෙම…
ගෝටාභයගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම…
මෙරට මහ බැංකු අධිපති ලොව ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට
2023 වසරේ ලොව ‘ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට මෙරට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාවද නම්කර තිබෙනවා . ඒ මහතාව මෙම…
ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක් උපයාගනී
මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. ඒ මහතා පවසන්නේ…
ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවන් ඉහළ නැංවීමට පියවර
ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
අගෝස්තු 1 වැනිදා සිට කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව සියයට 35ක තීරුබදු පනවා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ජනාධිපතිවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොනල් ට්‍රම්ප් විසින් සඳුදා සිට මේ දක්වා රටවල් 20 කට පමණ මෙලෙස තීරුබදු පිලිබදව සදහන් කරමින් ලිපි නිකුත් කර තිබුණා.
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
තායිවානය ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වන බව ඇමෙරිකාව කියයි
හිටපු අධිකරණ ඇමතිට වසර 2ක සිර දඩුවම් නියම කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…