තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ…

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු සියයට 4.01කින් ඉහළ…
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි
ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය…
සා.පෙළ විභාගයට විෂයක් ලෙස සිනමාව ඇතුළත් කිරීමට යෝජනාවක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ…
13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේනම් එය ව්‍යවස්ථාවෙන් අයින් කරන්න
13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ වර්තමානයේදී ඒ…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 18 සිට ලබන මස 8 දක්වා අක්‍රිය කෙරේ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා. පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා…
QR ක්‍රමවේදය අද සිට අහෝසී
ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .…
සිනොපෙක් සමාගම ඉන්ධන මිල ඉහළ දමයි
සිනොපෙක් සමාගමත් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358 දක්වා ඉහළ…
සෞඛ්‍ය ඇමති කෙහෙළියට එරෙහි විශ්වාස භංගයට දින නියම වෙයි
තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය…
2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්
2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින් අවසන් වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
පොදුජන පෙරමුණ අපේ පක්ෂයට කිසිම අභියෝගයක් නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු…
අනුරටයි සජිත්ටයි එකට වැඩ කරන්න බැරි ඇයි?
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමට හැකිනම් අනුර කුමාර දිසානායක මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට එක්ව වැඩ කිරීමට…
කවුරුන් ජනපති වුවද විදෙස් ණය ලබා ගත්තේනම් ගෙවිය යුතුයි
කවුරුන් ජනපති වුවද විදෙස් ණය ලබා ගත්තේනම් ගෙවිය යුතුබව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු…
සීනිගම පෙරහැර හේතුවෙන් ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා
සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
කෙන්යානු රජයට එරෙහිව එරට පුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටුම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇත්තේ ඒවා මර්දනයට පොලීසිය මැදිහත්වීමත් සමග බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙන්යාව පුරා ඊයේ දිනයේදී දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත් වුණා.1990 වසරේදී එවක පැවති ඒකාධිපති පාලනයට එරෙහිව පැවැති සබා සබා නමැති…
ටෙක්සාස් ගංවතුරින් 109 ක් මරුට – තවත් 161 ක් අතුරුදන්
ඉන්දීය අගමැති සහ ආර්ජන්ටිනා ජනපති අතර හමුවක්
ගෞතම් අදානි බ්ලූම්බර්ග් ධනපති ලැයිස්තුවෙන් ඉවතට
බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයදුම්කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…