ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

මොණරාගල සුළු භූ කම්පනයක්
මොණරාගල ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 2.6 ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. කෙසේ…
භාවිත වන ඖෂධ වල කිසිදු ගැටලුකාරි තත්ත්වයක් වාර්තා වී නැහැ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන්…
සමෘද්ධි ලාභින්ගෙන් චෝදනාවක්
අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ පෝෂණ වැඩසටහන සඳහා ආහාර ලබා දෙන සමෘද්ධි ලාභින් ඇතුළු සැපයුම්කරුවන්ගේ මුදල් මැයි මාසයේ සිට ගෙවා නොමැති…
ඇල්පිටිය ප්‍රා.සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන…
ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවේ
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. අද පෙරවරුවේ දිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති බවයි…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු මගහරවාගන්න පොහොට්ටුවෙන් විසදුමක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු මගහරවා ගැනීමට නම් එය පද්ධතියක් ලෙස කළමණාකරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා…
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවේ
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවන බව හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
පාසල්වල පළමු වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරය අදින් අවසන්වනවා. දෙවැනි පාසල් වාරය ලබන 24 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. අදියර දෙකක් යටතේ…
මහවැලි ගඟට පැන පළායාමට උත්සහ කළ රැඳවියෙකු දියේ ගිලී අතුරුදන්
පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟට පැන පිහිනා පළායමට උත්සහ කිරීමේදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙම රැඳවියා බන්ධනාගාරය තුළ වගා අංශයේ වැඩට යොදවා…
වතු කම්කරුවත් මෙරටට පැමිණ වසර 200ක්
වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිතිකරගනිමින් විශේෂ පා ගමනක් සංවිධාන කර තිබෙනවා. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මුලිකත්වයෙනුයි මෙම පා ගමන සංවිධාන කර…
තලවතුගොඩ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේදී ඊයේ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මෙම පුද්ගලයාට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම…
ලංකා සතොසේ කිරිපිටි මිල පහළට
කිරිපිටි මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනපුරා සතොස අලෙවිසැල්වලින් අඩු මිලට කිරිපිටි මිලදී ගැනීමට අවස්ථාව පවතින බවයි එම ආයතනය…
ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනවා
ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ ඊශ්‍රායල ආරක්ෂක…
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
නිත්‍යානූකූලව කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි
කංසා විකිණීමට බලපත්‍ර නිකුත් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…