බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට…

ආහාර පාන මිල ගණන් ඉහලට
ආපන ශාලා සහ අවන්හල්වල ආහාර පාන මිල ගණන් වැඩිකරන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන්…
දිවයින පුරා සීනි වැටලීම්
වැඩි මිලට සීනි අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා . එම අධිකාරිය පැවසුවේ, එවැනි වෙළෙඳුන්ට…
කැබිනට් සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක්
නව කැබිනට් සංශෝධනය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතලේ ලග්ගල ප්‍රදේශයේ පාසලක පැවති වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්…
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ…
පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද…
“ස්වස්ථා” දත්ත පද්ධතිය ස්ථාපිත කලේ වැරදි තොරතුරු වලින් ලත් අනුමැතියෙන්
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය තුල “ස්වස්ථා” දත්ත පද්ධතිය ස්ථාපිත කලේ පාර්ලිමේන්තුවේ “කෝප් ” කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කර ලබා ගත් අනුමැතියකින් බව වෛද්‍ය හා…
දිවුලපිටිය නගරයෙන් ආරම්භ කළ පාගමන නවත්තයි
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමන අතරමඟ නවතා දැමීමට පොලීසිය අද පියවර ගත්තා. අනතුරුව එය සංවිධානය කළ…
ශ්‍රී ලංකා රේගුව ආදායම බිලියන 109 ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකා රේගුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉපයූ ආදායම රුපියල් බිලියන 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රේගුව මාසයක කාලයක් තුළ ඉපයූ ඉහළම ආදායම බවයි…
තැඹිලි අපනයනය සියයට 117 කින් ඉහළට
මෙම වසරේ තැඹිලි අපනයනය සියයට 117 කින් ඉහළ ගොස් තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරේ තැඹිලි ගෙඩි මිලියන 11 ක් අපනයනය කර ඉන්…
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන තීන්දුව අද
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කර තිබෙනවා. ඒ අනුව…
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා අද නැගෙනහිර සංචාරයක
මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අද නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා . ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ආරාධනයකට…
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුවට
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතු`ඵ වීමට අවසර ලැබී ඇති බව වාර්තා වනවා. අද උදෑසන විශේෂ මාධ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේස් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.7 ක් බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඇෆ්ගනිස්ථානයේද 4.9 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. එම භූ කම්පනයේ…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
බාලි දුපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරැපැදි ධාවනය තහනම් වෙයි
පාකිස්ථානයේ විදුලි අර්බුදය උග්‍ර වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…