සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල…
වගාවන්ට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බිම් වලට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා . ඒ අනුව…
වැඩිම අපනයන වර්ධන වේගයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට
වැඩිම අපනයන වර්ධන වේගයක් අත්කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමත්වී තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. මෙම වසරේ ජනවාරි…
ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණමයුර සම්මානය ඉස්සූ හොරා ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු
ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණමයුර සම්මානය එතුමාගේ මළ ගෙදරට පැමිණි අවස්ථාවේ හොරකම් කරගෙන…
වෙඩි තැබීම් 60 කින් පුද්ගල ඝාතන 36 ක්
රත්මලාන ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි වැදිමේන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට…
පිරමීඩාකාර ජාවාරමක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි
අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම්.ටී.එෆ්.ඊ.එස්.එල් නමැති අන්තර්ජාල මුදල් ආයෝජන ගනුදෙනුවක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප…
උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි තහවුරු වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායන කර ඇත්තේ වැරදි අයුරින් බවට අනාවරණ වී තිබෙනවා. මේ බව…
පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වටලයි
පරිභෝජනයට නුසුදුසු කෘමීන් සහිත සහල් තොගයක් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන්…
විසිට් වීසා වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපලට නව ඒකකයක්
ශ්‍රී ලංකාවේ සංචාරක වීසා ගෙන විදේශගත වීම වළක්වා ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපල පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙලිවෙයි
උණ රෝගය වැලදුනු ගාල්ල බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මීට පෙර රැදවියන් 5 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත…
මාළු කර්මාන්ත ශාලාවක විෂ දුමෙන් සේවක සේවිකාවන් 31ක් රෝහල් ගත කරයි
දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක හදිසියේ ඇති වූ කිසියම් විෂ දුමාරයක් හේතුවෙන් සේවක සේවිකාවන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා වෙන්නප්පුව සහ ලුණුවිල…
පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
පාරිභෝගික අධිකාරියෙන් බව පවසමින් ව්‍යාපාරිකයන්ට සහ නිෂ්පාදකයින්ට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරියේ සභාපතිවරයා පවසනවා. ඇමතුමක් ලබා…
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ඩොලර් මිලියන 50ක් ගෙවයි
බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200 ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 50 ක මුදලක් මෙලෙස ගෙවා ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට
මැලේසියාවේ බිත්තර හිඟයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…