මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ රෝගීන් දෙදෙනෙකුට පමණයි
‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . සෞඛ්‍ය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ඒ, අනුව මෙම සංවත්සර සැමරුම හෙට දිනයේ බත්තරමුල්ල තලවතුගොඩදී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය…
කුකුල් මස් මිල පහළට
කුකුල් මස් කිලෝග්‍රෑමයක් අද දිනයේ සිට රුපියල් 1250කට වඩා අඩු මිලකට සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, අනුව…
පළාත් කිහිපයකට අදත් වැසි
පවතින වැසි සහිත කාලගුණ නිසා දිස්ත්‍රික්කය හතරකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්නපුරය, ගාල්ල,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක…
ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි
ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබෙනවා. අදාළ සංචාරය සිදුකෙරෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන්…
අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි
කැළණිමුල්ල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ හදිසි මාර්ග බාධක පරීක්ෂාවකදීයි…
රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්
අවිස්සාවේල්ල – කොළඹ පරණ පාර භාවිත කරන රියදුරන්ට පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. අද පැවැත්වෙන නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන…
අලෙවිසැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ අලෙවිසැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නගරයේ ඇති ආපන…
සමනළ වැවේ සිදුවන ජල කාන්දුව නැවැත්වීමට පියවර ගන්නවා
සමනළ වැවේ සිදුවන ජල කාන්දුව නැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා…
රැදවියන්ට ආසාදනය වු වෛරසය පිළිබද මුලික පරීක්ෂණ අවසන්
ගාල්ල බන්ධනගාරයේ රැදවියන් ආසාදනය වු වෛරසය පිළිබද මුලික පරීක්ෂණ අවසන් වී තිබෙනවා. ඒ පිළිබද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී…
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට පියවර
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ සමාගම පැවසුවේ මිල සුත්‍රයට අනුව නව සංශෝධනය සිදුකරන බවයි. අනිද්දා දිනයේදී…
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු සියයට 4.01කින් ඉහළ…
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට තවත් ඩොලර් මිලියන 100ක් ගෙවයි
ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ගෞතම් අදානි බ්ලූම්බර්ග් ධනපති ලැයිස්තුවෙන් ඉවතට
බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයදුම්කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…