මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

තව කියවන්​න

නුවරඑළිය මීපිලිමාන එල්කප්ලේන් ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක රජය සතු ඉඩමක් කිසිදු නීතිමය අවසරයකින් තොරව බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයාගේ අවිධිමත් වගා ක්‍රමය හේතුවෙන් එම වගාවට පහළින්…

කැනඩාව ඇතුළු විදෙස් රටවලට පුද්ගලයින් යවන බවට පවසා මුදල් ලබාගෙන මූල්‍ය වංචා කළ කිතුණු පූජකවරයෙකු 21 වනදා අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ…

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවල නිරත වන මෙරට…

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ස්මාර්ට් ෂර්ට්ස්හි ගබඩාව බිඳ, එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා…

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්. මෙම සැකකරු…

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් හෙට සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාලව රුපියල් මිලියන 8571 ක…

වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් පෙර පාසලට ඇතුලත් කිරීම අනිවාර්්‍ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්…

මහජන ආරක්ෂාව සදහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…

අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන…

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතු`ඵ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දෙසැම්බර් මස 06 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය අද…

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවා තිබෙනවා. ඊයේ දින, සභාවේ සිදු වූ විනය විරෝධි ක්‍රියාව හේතුවෙන් මෙලෙස ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති…

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන…

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පේරාදෙණිය නගරයේ නායයෑමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. අප වාර්තාකරු කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…


සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින් එහි නායකත්වය දරන බවටයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ. මෙම සංචිතය…

තව කියවන්​න

තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…