කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

මෙරට අපරාධ ඉහළ යාමට මූලික හේතුව
අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යාමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. සංවිධානාත්මක…
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්
2022 – 2023 අධ්‍යන වර්ෂය සදහා සිසුන් 45,000 ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා බඳවා ගැනීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති…
කැතේ පැසිෆික් නැවත කොළඹට
හොංකොං හි ලියාපදිංචිව පවත්වාගෙන යන ගුවන් සේවයක් වන කැතේ පැසිෆික් නම් සම්මානලාභී ගුවන් සමාගම කොළඹ සහ ඉන් පිටතට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර…
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩුවෙයි – අලෙවියත් අඩු වෙයි
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් පවසනවා. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ…
මහ බැංකු අධිපති හා වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක්
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මගින් සේවක අර්ථසාධක අරමුදලට සිදුවන බලපෑම…
අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්
සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. සේවක අර්ථසාධක අරමුදලට සියයට 9 ක් ලබා දෙන බවට…
සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව විවාදය මේ වන…
එජාපය අද දින 77වන සංවත්සරය සමරයි
එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි. මෙම උත්සවයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එහි සභාපති පාර්ලිමේන්තු…
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබෙනවා. ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත්…
විදුලි බිල යළිත් ඉහල යන ලකුණු
මෙම වසර තුල සිව්වන වරටත් විදුල බිල ඉහල දැමීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා…
සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් උපකරණ කිහිපයක් නිදහස්
සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් උපකරණ කිහිපයක් නිදහස් කර තිබෙනවා. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන්…
කෝප් සහ කෝපා කමිටු අද රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටු අද දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව හමුවට…
සහල් සංචිත හිඟ වුවහොත් ආනයනය කරනවා
මේ වන විට පාලන මිල ඉක්මවා ගොස් සහල් විකිණීම සිදු වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන් පාලන මිලට අනුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
අදානිගේ වත්කම අද දිනයේ ඩොලර් බිලියන 16කට ආසන්න අගයකින් පහළට
ඇමරිකානු බලධාරින්ගෙන් චීනයට චෝදනා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…