ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබෙනවා. එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කලේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අග…

ආර්ථික අර්බුදය විසදිය හැක්කේ දිගු කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ පමණයි
රටේ ආර්ථික අර්බුදය විසදිය හැකිවන්නේ දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා. පවතින ආර්ථික අර්බුදයට කෙටිකාලීන…
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාළ ගෙවීම් සදහා රුපියල්…
අනවසර වැවිලිකරුවෙක් මීපිලිමානේ ගමක ගොවින් අනාථයි
නුවරඑළිය මීපිලිමාන එල්කප්ලේන් ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක රජය සතු ඉඩමක් කිසිදු නීතිමය අවසරයකින් තොරව බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයාගේ අවිධිමත් වගා ක්‍රමය හේතුවෙන් එම වගාවට පහළින්…
කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ පූජකවරයෙකු අත්ඩංගුවට
කැනඩාව ඇතුළු විදෙස් රටවලට පුද්ගලයින් යවන බවට පවසා මුදල් ලබාගෙන මූල්‍ය වංචා කළ කිතුණු පූජකවරයෙකු 21 වනදා අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ…
ව්‍යාජ 5000 නෝට්ටු මුද්‍රණය කළ බාහිර උපාධි අපේක්ෂකයෙක් අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවල නිරත වන මෙරට…
ස්මාර්ට් ෂර්ට්ස්හි සොරකමකට ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ස්මාර්ට් ෂර්ට්ස්හි ගබඩාව බිඳ, එහි අපනයනය සඳහා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා…
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම ගැන පරීක්ෂණයක්
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්. මෙම සැකකරු…
සැප්තැම්බර් අස්වැසුම හෙට සිට ප්‍රතිලාභීන්ට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් හෙට සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාලව රුපියල් මිලියන 8571 ක…
සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට තීරණයක්
වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් පෙර පාසලට ඇතුලත් කිරීම අනිවාර්්‍ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්…
මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදාව කැඳවයි
මහජන ආරක්ෂාව සදහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
අධිවේගී මාර්ග සේවකයින් වර්ජනයක – රාජකාරි කටයුතු සදහා යුද හමුදාව කැඳවයි
අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන…
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගයට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතු`ඵ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දෙසැම්බර් මස 06 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය අද…
සනත් නිශාන්තට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවා තිබෙනවා. ඊයේ දින, සභාවේ සිදු වූ විනය විරෝධි ක්‍රියාව හේතුවෙන් මෙලෙස ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් ලක්ෂ 05කට අධික පිරිසකට එරට බලධාරීන් විසින් ඉවත් වීමේ නිවේදන නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘කජිකි‘ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමායනු ඇති බවට අපේක්ෂා කරන බව එරට බලධාරීන් සඳහන් කළේ. ඒ අනුව තාන් හොවා, කුවාම්, ඩා…
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
ප්‍රංශයේ උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් 457 ක් අත්අඩංගුවට
නව ග්‍රහලෝකයක පළමුවරට දුවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…