BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 03ක්
අධික වර්ෂාවත් සමග සිදුවූ ජලගැලීම්, නායයාම් සහ අකුණු අනතුරුවලින් මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්ත්වය ඉදිරි…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, මේ දිනවල…
ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට
පිළිකා සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබා දී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා…
ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීම රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතුයි
ඉන්දියානු ධීවර යාත්‍රා නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ධීවර කටයුතු පිළිබද…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 11,…
ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 76ක් හිමිවු අතර විපක්ෂය හිමිවුණේ ඡන්ද 08ක් පමණයි. ඒ අනුව කාරක සභා අවස්ථාවේ…
ඉඩම් හිමිකම් සින්නක්කරව ජනතාවට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්
ඉඩම් හිමිකම් සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි…
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම යළි සලකාබැලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම අද දෙවන දිනටත් යළි සලකාබැලීමට නියමිතව තිබෙනවා. ඊයේ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එහීදි දැනුම් දුන්නේ…
තව දුරටත් සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275 ක මිලකට
තව දුරටත් සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275 ක මිලකට අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් පවසනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට රුපියල් 275 බැගින් වූ සුදු…
රට බංකොලොත්භාවයට පත්කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි
රට බංකොලොත්භාවයට පත්කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට වන මහජන පෙත්සමක් අත්සන් තැබීම අද සිදු කෙරුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස…
අදත් පස්වරුවේ දිවයිනේ බොහෝ පළාත් වලට වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව,…
ආරක්ෂක සහ මහජන ආරක්ෂක වැය ශීර්ෂය අද විවාදයට
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද දින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.…
සනත් නිශාන්තගෙන් කතානායකවරයාට නිවේදනයක්
තමාව සති දෙකක කාලයක් සදහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කතානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දා පාර්ලිමේන්තු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවෙන් කොන්දේසි
රුසියානු විදෙස් කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළු රටවල් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවටයි ලැව්රෝ එම නිවේදනයෙන් දක්වා ඇත්තේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවද එහිදී ඔහු වැඩිදුරටත්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට එරෙහිව අමෙරිකාව හා කැනඩාව අතර එකගතාවක්
යුක්‍රේන ගැටුම්වලින් රුසියානු හමුදා භටයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…