මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට
නීති විරෝධි දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකාර චීන ජාතිකයා සතුව නීති විරෝධිව මෙරටට ගෙන්වූ දුම්වැටි හයදහස් පන්සියකට…
අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න
අධික උණුසුම් කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම කාලගුණික තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතු…
ඕස්ටේ්‍රලියානු රජයෙන් ශ්‍රී ලංකාවට යෝජනාවක්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඕස්ටේ්‍රලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා ද්විපාර්ශ්වික…
ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේදී කොටු
නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් තුන් දෙනෙකු සහ ඔවුන්ට ආධාර උපකාර කර රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ද ඉන්දීයානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය…
දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන්
දුම්රිය විදුලි කාර්මිකයන් ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පෙරවරුවේදී පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයට අනුවයි එම තීරණය ගෙන තිබුනේ.…
සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ මෙරටට
නෙදර්ලන්ත දූත පිරිසක් අනිද්දා දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. නෙදර්ලන්තයේ සංස්කෘතික හා මධ්‍ය රාජ්‍ය ලේකම් ගුනේඋස්ලුගේ නායකත්වයෙන් යුතුව පැමිණෙන මෙම දුත පිරිස…
කාලගුණයෙන් නිවේදනයක්
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේදී උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
ඩුබායිහි හිරිහැරවලට මුහුණ දුන් ගෘහසේවිකාවන් මෙරටට ගෙන්වා ගනී
ඩුබායි රාජ්‍යයේ ගෘහසේවයට ගොස් විවිධ හිරිහැරවලට සහ ගැටලුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව රැඳවුම් මධ්‍යස්ථානයක රැඳී සිටින ගෘහසේවිකාවන් 42 දෙදෙනා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු…
දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්
දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය නියාමකවරයෙකුට පහර දීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය…
පරිපූරක වෛද්‍ය වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් වෙයි
ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී.විජේසූරිය මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම තීරණය…
හෙට්ටිපොල වෙඩි තැබීමක්
කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ…
ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු රෝහල්ගත කරයි
ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන් මෙලෙස බරපතළ…
ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිතගෙන් මෙරට ජාතික ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක්
මෙරට ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදු කිරීමට දකුණු අප්‍රිකාව සූදානම්
උතුරු කැලිෆෝනියාවේ තවත් වෙඩි තැබීම් තුනක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…