ඕස්ටේ්‍රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්‍රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම එකවර භූ කම්පන ද්විත්වයක් එම ප්‍රාන්තය තුල සිදු වී ඇති බවයි. අවධානම් සහගත ගොඩනැගිලි වලින් ජනතාව ඉවත් කරමින් සිටින බවයි…

තව කියවන්​න

ජනාතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදෙන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඡන්ද නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ…

අස්වැසුම වැඩසටහන සදහා රජය රුපියල් බිලියන 206ක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්…

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 135ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලිවන් මහතා…

නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසුව තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ තරුණිය උදරාබාධයක් හේතුවෙන් ප්‍රේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණා. එහිදී…

නීති විරෝධිව මෙරටට රැගෙන ආ උඳු කිලෝ 39,000ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා. රේගුව පැවසුවේ පරිප්පු ලෙස හගවමින් මෙම උඳු තොගට මෙරටට රැගෙනවිත් ඇති…

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…

පළාත් පාලන ආයතන යළි කැඳවීමේ මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්…

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයෙක් සඳහන් කර සිටියේ මෙම වසරේ ගත වූ මාස 6 ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858…

ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇති කිරීමේ කාර්යභාරය මීළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදීම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා…

අස්වැසුම සුභසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම…

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි තරුණියක් එන්නත් 2 ක් ලබා ගැනීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව…

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් 100 ක් පමණ වාර්තා වන බව කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.…

ඉරිදා දිනවල උදෑසන සහ  පොහොය දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…


සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් වුනා. ඒ අනුව…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…

ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා…

යුක්රේනය සහ රුසියාව දෙරටේ යුද සිරකරුවන් 390 දෙනෙකු ඊයේ හුවමාරු කරගෙන තිබෙනවා. සිරකරුවන් දහසක් හුවමාරු කරගැනීමේ වැඩසටහන යටතේයි මෙම හුවමාරුව සිදු කර ඇත්තේ. දෙපාර්ශවයේ නියෝජිතයින් අතර තුර්කියේ ස්ථාන්බුල් නුවර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම යුධ සිරකරුවන් හුවමාරු කරගැනීමේ එකගතාවයට පැමිණ තිබුණේ. ඒ අනුව අනෙක් සිරකරුවන් අද සහ හෙට නිදහස් කිරීමට නියමිතයි.

තව කියවන්​න

වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…