සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ඉන්දියාවේ බුකීකරුවන් දෙදෙනෙක් මෙරටදී අත්අඩංගුවට
ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . සෞරබ්…
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට නවසීලන්තයේ පූර්ණ සහාය
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන සමුළුව මෙරටදී
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ලබන වසරේ පෙබරවාරි මාසයේදී මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාලව රාජ්‍ය අනුග්‍රහය…
රාජ්‍ය ආයතන තුනක් කෝප් කමිටුව හමුවට
රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් එළඹෙන සතියේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව මෙලෙස එම කාරක සභාව…
රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කල හැක්කේ වත්මන් ජනපතිට පමණයි
රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කල හැක්කේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා . මාධ්‍ය…
සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට
සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට පසුගිය දිනවල ලබා දී ඇත්තේ…
ජනපති රනිල්ගෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට දැනුම් දීමක්
එළඹෙන පාර්ලිමේන්තු සතිය තුල විදෙස් ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හට දැනුම් දී ඇති බව වාර්තා…
අටමස්ථානය වන්දනා කීරිමට හෙට සිට විශේෂ බස් සේවාවක්
අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් හෙට සිට ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට…
කිසිදු බාධාවකින් තොරව ජනතාවට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරනවා
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා අද දිනයේ සාකච්චාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ කිසිදු බාධාවකින්…
මහනුවර ඇසළ මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්රියේදී
මහනුවර ඇසළ මහා මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද රාත්‍රී 07:15 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර…
මාතර වෙරළෙහි පොලිස් නිලධාරියෙකු සියදිවි හානි කරගනී
මාතර වෙරළ තීරයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. අද උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව පොලිස් මුලස්ථානය…
බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන්
මිනුවන්ගොඩ – බොර`ඵගොඩ වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකින් අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබෙනවා. අවුරුදු 11, 15 සහ 18 යන…
දිස්ත්‍රික්ක 9 කට දැඩි උණුසුමක්
අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 9 ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිව්, වවුනියාව,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ගෑස් කාන්දුවකින් 16ක් මරුට
අගනුවරක් වසා දැමේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…