කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

කොළඹට එළකිරි සැපයීමේ පළමු අදියර අද
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ වුණා. මෙහි පළමු අදියර අද නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල…
දුම්රිය සේවකයින් හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කර තිබූ හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. බලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩවර්ජනය අවසන් කළ…
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ අලියෙක් ගැටී මරුට
කොළඹ සිට මඩකලපුව බලා ඊයේ (10) රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ. පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේයේදී මෙම…
හදිසි දුම්රිය වර්ජනයක්
දුම්රිය සේවකයින් පිරිසක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ තිබෙනවා. මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ ඇත්තේ කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක්. වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත්…
ඩොලර් සංචිත වල ප්‍රමාණවත් වැඩිවීමක්
ඩොලර් සංචිත මේ වන විට ප්‍රමාණවත් ලෙස වැඩිවීමක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව සිදුකරන ලද…
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීමට අනුමැතිය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෛද්‍ය විද්‍යාව හැදැරීම සදහා සුදුසුකම් ලබන…
වගා හානි වන්දි අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට
ගංවතුර හේතුවෙන් සිදුව ඇති වගා හානිය සදහා වන්දි ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති 2 තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය…
සියලු රජයන් මෙරට කෘෂිකර්මය විනාශ කලා
සියලු රජයන් මෙරට කෘෂිකර්මය විනාශ කල බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා . එම පක්ෂයේ සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ බදුල්ල…
ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර
බලාගාර ආශ්රිත ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් මේ වන විට ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න…
ජනපති හා මෙරටට පැමිණීමට නියමිත IMF නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ලබන 14 පැවැත්වීමට නියමිතයි . ලබන 13 වනදා ජනාධිපතිවරයා…
අර්ථසාධක අරමුදලට හානි සිදුවන ලකුණු
වෘත්තිය සමිති නියෝජිතයෙක් බවට පවසමින් පසුගියදා පැමිණි පිරිසක් සමග තමන් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඔවුන් පැමිණියේ සිය පක්ෂවල දේශපාලන අරමුණු ඉටු කර…
පාර්ලිමේන්තුවේ කමිටු පත් කොට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන්න බෑ
පාර්ලිමේන්තුවේ කමිටු පත් කොට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවකින් පත්වන කමිටුවට ආණ්ඩුවේ බහුතරයක්…
මරියතුමියගේ පිළිරුවේ දෑසින් රත් පැහැති ද්‍රාවණයක් ගලයි
හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ඊයේ දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිළිරුවේ දෑසින් රත් පැහැයෙන් යුතු යම් කිසි ද්‍රාවණයක් ගලා එන බව එම දේවස්ථානයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
තුර්කියේ මියගිය ගණන එකොළොස් දහස ඉක්මවයි
පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්‍රතික්ෂේප කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…