BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ස්ථාවර තැන්පතු පොලිය ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් චෝදනා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මීට පෙර ලබා දුන් සියයට 15 ක පොලිය යළි ලබා දෙන බවට අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කෙරුණ ද, මේ දක්වා…
වනවාසල ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි
කැලණිය වනවාසල දුම්රිය මාර්ගයට යාධ ප්‍රදේශයකදී ඝාතනයට ලක් වූ 59 හැවිරිදි රණසිංහගේ සරත් නොහොත් රාජා නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ…
බිත්තර මිල යළි ඉහළට
වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.…
නෝටන්බ්‍රිජ් – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයාමක්
නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස කොටසක් අද (04) නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග…
NPP කාන්තා සංවිධානයේ විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්
ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වටරවුමේ මෙම…
කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාව අද රක්ෂිත බන්ධනාගාර
කල්මුණේ – ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයේ අත්අඩංගුවට ගත් කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාව අද දිනය දක්වා…
බීමතින් පැමිණි පිරිසක් ආරණ්‍යවාසී හිමිවරුන්ට පහරදෙයි
හොරොව්පොතාන, දියතිත්තවැව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයෙහි වැඩවාසය කරමින් සිටි හිමිවරුන් දෙදෙනෙකුට සහ එම ආරණ්‍ය සේනාසනයෙහි රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට බීමතින් පැමිණි පිරිසක් විසින් පහරදී ඇතැයි…
පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද
දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා පාසල්වල සහ තෝරාගත් පිරිවෙන්වල සිසුන් වෙත පාවහන් තිලිණපත් ලබා දීමේ නිල උත්සවය අද පැවැත්වීමට නියමිතයි . මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේදී එම…
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ…
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන සමුගනියි
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ඥාතීන් කියා සිටියේ සුමින්ද සිරිසේන මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(04) උදෑසන අභාවප්‍රාප්ත වූ…
රට තිබෙන තත්වය පිළිබඳ සියලු දෙනා අවබෝධ කර ගත යුතුයි
රට තිබෙන තත්ත්වය පිළිබඳ සියලු දෙනා අවබෝධ කර ගත යුතු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඇතැම් වෘත්තීය සමිති විසින් වැටුප්…
ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි
බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින පීඩන අවපාතනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තීරණාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග බෙංගාල…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කැදවීම අද සිට
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් අද සිට කැදවීමට නියමිතයි. එය ලබන 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවෙන් කොන්දේසි
රුසියානු විදෙස් කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළු රටවල් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවටයි ලැව්රෝ එම නිවේදනයෙන් දක්වා ඇත්තේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවද එහිදී ඔහු වැඩිදුරටත්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
ඉන්දියාව වෙත සිදු කෙරෙන බොරතෙල් සැපයුම ඉහළට
ග්‍රීසියේ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ – ප්‍රහාරයට පැමිණි පාකිස්තානුවන් 02 ක් අත්අඩංගුවට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…