2026 මුදල් වර්ෂය වෙනුවෙන් පුර්ව අයවැය සාකච්ඡා ඇරඹෙයි
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විසින්…

සමස්ත ලංකා හෙද සංගමය අද දින විරෝධතාවයක
හෙද ව්‍යවස්ථාව රහසිගතව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සමස්ත ලංකා හෙද සංගමයසමස්ත ලංකා හෙද සංගමයයේදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා .…
විදුලි කාන්දුවකින් ලැයින් කාමර 7ක් ගිනිගනී
බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. ඊයේ පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බවය පොලීසිය සඳහන් කළේ. ගින්නෙන් ලැයින්…
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක්
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන්…
ජනපති සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත අද පිටත්ව යනු ලබනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී…
නිවුන් දරුවන් මිය යෑම සම්බන්දයෙන් එම රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබද කෙරෙන විමර්ශනයට අදාලව එම රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විශේෂ නිලධාරින් කණ්ඩායමක් මේ…
අවශ්‍ය වුවහොත් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වනවා
නිපා වෛරසය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් කට්ටල අවශ්‍ය වුවහොත් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වෛරසය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදානයෙන් පසුවන…
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට නිල් මැණිකක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කටුගස්තොට, වට්ටරන්තැන්න පටුමගේදී වටිනා නිල් මැණිකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැණික හිමි පුද්ගලයා දුරකථනයකින් ඇමතූ බකමූණ ප්‍රදේශයේ…
දිවයිනේ විවිධ පළාත්වලට අද දිනයේත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව…
මව්කිරි හිරවීමෙන් මාස තුනක දරුවෙකු මරුට
මේ අතර මව විසින් ලබා දුන් මව්කිරි සිරවීමෙන් යාපනයේ මාස 3 ක බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම බිළිදාට මව්කිරි ලබාදෙමින් සිටියදී ශරීරය දරදඩු වී ගොස්…
කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් දෙදෙනෙකු මියයයි
කළුබෝවිල රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විශේෂ නිලධාරියෙකු රෝහල වෙත යොමු කර…
හලාවත මුත්තුපන්තිය වෙරළෙන් බිළිදු මළ සිරුරක්
හලාවත මුත්තුපන්තිය වෙරළෙන් බිළිදු මළ සිරුරක් හමු වී තිබෙනවා. මෙම බිළිදා දිනක් පමණ වයසැති අතර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු කාන්තාව සිය දරුවා අතහැර යාමට…
පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට
පදවිය මහසෙන්පුර දී යතුරුපැදියකින් නිවසට පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතු`ඵ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 16 වන දා…
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහරී
තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන්…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර…
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22…
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
බෙල්ජියමේ, බූම්හි, ටුමෝරොලෑන්ඩ් පැවැත්වීමට නියමිත උත්සවයක ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව ගින්නක් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා. උත්සවයට දින දෙකකට පෙර මෙම ගින්න ඇති වී තිබෙනවා. හෙට දිනයේදී එම උත්සවයේ පළමු සති අන්තය ආරම්භ වීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ. මෙම ගින්න හේතුවෙන් කිසිදු තුවාලයක් හෝ කිසිඳු ජිවිත හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස්…
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට
ලොව වයස්ගතම මැරතන් ධාවකයා මිය යයි
ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ
බ්‍රසීලයේ අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 36 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…